
ලොව පුරා පරිශීලකයින්ට ChatGTP බිඳවැටීමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
ChatGPT( බ්‍රහස්පතින්දා) අද සිට විශාල ඇනහිටීමක් අත්විඳින අතර එය ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපාන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම සේවා මේ වන විට තාවකාලිකව ලබා ගත නොහැකි බව සදහන්.
AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන සැපයුම් ජාලයක් වන මෙය තාවකාලිකව ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට සේවාව වෙත ප්‍රවේශ වීමට නොහැකි බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් OpenAI තවමත් ඇනහිටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නැහැ.
