Search

2025 ලොව ආරක්ෂිතම නගරයක ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාවේ ඔබටත් අවස්ථාවක්

2025 වසරේ ලොව සංචාරකයින් සදහා ආරක්ෂිතම නගර පිළිබඳව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ Berkshire Hathaway Travel Protection විසින් බවයි දැක්වෙන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට පස් වන ස්ථානය හිමි වී තිබීම ද විශේෂත්වයක්.

ලොව සංචාරකයින් සදහා ආරක්ෂිතම නගර අතර පළමු ස්ථානය දිනා ගෙන ඇත්තේ අයිස්ලන්තයේ Reykjavik අගනුවරයි.

ලැයිස්තුවේ දෙවන ස්ථානය ස්විට්සර්ලන්තයේ කෝපන්හේගන් වෙත හිමිවී ඇති අතර එහි තුන් වන ස්ථානය ලැබී ඇත්තේ නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් නගරයට බවයි පැවසෙන්නේ.

ජපානයේ ටෝකියෝ සහ කැනඩාවේ Montreal වෙත ශ්‍රේණිගත කිරීමේ දී සිව් වන සහ හය වන ස්ථාන පිළිවෙලින් හිමි වී තිබෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »