Search

වික්ටෝරියා වැසියෙක් සතියකට උපයන ආදායම ගැන අලුත්ම අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රමිකයෙකුගේ සතියක මධ්‍යන්‍ය ආදායම (Median Weekly Income) පිළිබඳ තොරතුරු ඇතුලත් දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසිනුයි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ සාමාන්‍ය ශ්‍රමිකයෙකුගේ (Persons) සතියක මධ්‍යන්‍ය ආදායම ඩොලර් 1858.10 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

මේ අතර ප්‍රාන්තයේ පිරිමි (Male) පුද්ගලයෙකුගේ සතියක මධ්‍යන්‍ය ආදායම ඩොලර් 1940.90 ක් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා (Female) පාර්ශවයේ සතියක මධ්‍යන්‍ය ආදායම සටහන් වන්නේ ඩොලර් 1733.30 ක් ලෙසයි.

පිරිමි ශ්‍රමිකයෙකුට සාපේක්ෂව කාන්තාවගේ සතියක සාමාන්‍ය මධ්‍යන්‍ය ආදායමේ ඩොලර් 207.6 ක අඩුවක් පෙන්නුම් කෙරෙන බවයි එහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »