Search

මෙල්බන් හි නිවසක නිදන කාමරයේ ගින්නක් එක් අයෙකුට දිවි අහිමි වෙයි

මෙල්බන් හි නිවසක අද අලුයම සිදුවු ගිනි ගැනීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ගින්න නිවසේ නිදන කාමරයේ ඇතිවුවක් බවයි වාර්තා වන්නේ.

ගින්න හටගත් එම අවස්ථාවේ නිවසේ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර අසල්වාසීන් විසින් එක් පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට සමත්ව තිබෙනවා.

ගින්නට මැදි වු අනෙක් පුද්ගලයා විනාඩි 20ක් ඇතුලත සුලු පිළිස්සුම් තුවාල සහිතව දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ගින්න හටගත්තේ කෙසේද යන්න පිළිබඳව පොලිසිය සහ ගිනි නිවන භටයින් තවමත් නිශ්චය කර නැහැ.

මෙය සිතා මතා කළ ගිනි තැබීමක් ද නැතහොත් යම් කාර්මික දෝෂයක් නිසා හටගනු ලැබුවක් ද යන්න විමර්ශන ආරම්භ කරනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »