Search

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒවා http://www.srilankacricket.lk/ යන අඩවියෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ලබාගත හැකියි.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ද අදාළ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලිය සඳහා වන ප්‍රවේශ පත්‍ර පෙබවාරි මස 07 වනදා සිට අලෙවි කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

sources / Monara

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »