Search

ඔස්ට්‍රේලියා Citizenship Test පාස් වෙන්න නම් මේ දේවල් දැනගන්න වෙයි

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ට ඒ සදහා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලබා දීමට සිදු වනවා.

මෙම ක්‍රමවේදය මෑත කාලයේ සිට ක්‍රියාත්මක වන බවයි දැක්වෙන්නේ.

අදාළ පරීක්ෂණය සමත් වීමට නම් බහුවරණ ප්‍රශ්න 20 කට පිළිතුරු ලබා දිය යුතු වීම ද විශේෂත්වයක්.

එම බහුවරණ ප්‍රශ්න 20 න් 05 ක් ඔස්ට්‍රේලියාවේ වටිනාකම් (Australian Values) සදහා වෙන් කර තිබෙන බවයි සදහන් වන්නේ.

එම ප්‍රශ්න 05 සදහා නිවැරදි පිළිතුරු ලබා දීම ද මෙහිදී අනිවාර්ය වනවා.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම විභාගයෙන් සමත් වීමට නම් ලකුණු 75 ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් අයදුම්කරු විසින් ලබා ගත යුතුයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »