Search

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

එහි ඩොලර් බිලියන 3.5 ක අයවැය හිඟයක් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ප්‍රාන්තය වෙත පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් ගැනීම සදහා නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන Athletic Villages හේතුවෙන් මම තත්වය උද්ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ හරහා ක්‍රීඩිකාවන් 16,000 කට වැඩි පිරිසකට නවාතැන් පහසුකම් සැලසීම ද විශේෂත්වයක්.

මේ යටතේ බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, සන්ෂයින් කෝස්ට් යන කලාපවල Athletic Village 04 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »