Search

ළමුන් අසභ්‍ය දර්ශනවලට යෙදවූ ගුරු සහයකට වැඩ වරදී

ළමුන් ගණිකා වෘත්තියට යෙදවූ ගුරුවරයෙකුගේ සහයකයෙකු සිඩ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවන් ඔහු සමග අසභ්‍ය චිත්‍රපටවලට යොදාගැනීම, ළමා අපයෝජනයට යොදාගත් ඉලෙක්ට්‍රොනික් උපාංග සන්තකයේ තබාගැනීම 18 හැවිරිදි මෙම තරුණයාට එරෙහි චෝදනායි.

2024 වසරේ සිට රහස් පොලීසිය මොහු පිළිබඳ පරීක්ෂණ ආරම්භකර ඇති අතර පසුගිය නොවැම්බරයේදී පික්ටන්හි නිවසක තිබී සිද්ධියට අදාලව භාවිතාකළ ඉලෙක්ට්‍රොනික් උපාංග කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මාස ගණනක රහස් පරීක්ෂණයකින් පසුවයි මෙම පුද්ගලයා අද ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අධිකරණය විසින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර අන්තර්ජාලය ඔස්සේ වෙනත් පුද්ගලයන් සමග ලිංගික ක්‍රියාවල යෙදෙමින් ඊට මුදල් ගෙවා ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

කුඩා දරුවන් කප්පම් ගැනීම සඳහා භාවිතා කළ බව කියන ව්‍යාජ අන්තර්ජාල Profile කිහිපයක්ද මෙම 18 yeවිරිදි තරුණයා විසින් භාවිතාකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »