
පෙබරවාරි 1 වනදා සිට Temporary Graduate Visa බලපත්‍රයක් සදහා අයදුම් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
සංස්කෘතික සහ බහු කටයුතු අමාත්‍ය Tony Burke විසින් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා ප්‍රකාරව මෙම පියවර ගෙන තිබුණා.
එම රෙගුලාසි අනුව පෙබරවාරි 1 සිට Temporary Graduate Visa සදහා අයදුම් කිරීමේ ගාස්තු ඉහළ යනු ඇති.

A full list of increases is below:
Component | Current charge | 1 Feb 2025 |
Base application charge | $1945 | $2235 |
Additional applicant charge for an applicant who is at least 18 | $975 | $1115 |
Additional applicant charge for an applicant who is less than 18 | $490 | $560 |
For those who already hold a Subclass 485 (Temporary Graduate) visa and are applying for a subsequent one | ||
Base application charge | $765 | $880 |
Additional applicant charge for an applicant who is at least 18 | $385 | $440 |
Additional applicant charge for an applicant who is less than 18 | $195 | $225 |