
මෙල්බර්න් නුවර ළදරු දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී අත්වැරදීමකින් පිරිසිදුකාරක දියරයක් පානය කල ළමුන් 12 දෙනෙකුට ක්ෂණික ප්‍රතිකාර දී තිබෙනවා.
ඔවුන්ට පානය කිරීමට දුන් එක්තරා දියරයකට කිසියම් ඩිටර්ජන්ට් විශේෂයක් මිශ්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඔවුන්ට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වී නොමැති අතර අදාළ ස්ථානයේදීම ප්‍රතිකාර දී තිබෙනවා.

ළමුන් 12 දෙනාගේ තත්වය අසාධ්‍ය නැතැයිද වික්ටෝරියා හදිසි සේවා අංශ සඳහන් කලා.
COMMENTS