බෝට්ටුවෙන් එන අය අල්ලන්න ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට ඩ්‍රෝන 05 ක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් යුතුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ඩ්‍රෝන 5 ක් පරිතයාග කර තිබේ.

මේ පිළිබඳව වාර්තා කරමින් Australian Aviation Magazine පවසන්නේ ස්වභාවික ආපදා දර්ශන තක්සේරු කරන සහ අන්තර්ජාතික අපරාධ විමර්ශන සිදුකරන “ඩ්‍රෝන ආවේක්ෂණ හැකියාවක්” ඇති කිරීමට ශ්‍රී ලංකාවට උදව් කිරීමේ පුළුල් ව්‍යාපෘතියක කොටසක් ලෙසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලද බවයි.

ඒසේම මෙය ජාවාරම්කරුවන්ට සහ නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ඇතුළුවීම ගැන සලකා බැලීම සඳහා ප්‍රබල පණිවුඩයක් ලබාදෙනු ඇතැයි ද ඒම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »