Search

මේ දිනවල Sunscreen භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම් දීමක්

ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) ශරීරයට අහිතකර හිරු එළියෙන් ආරක්ෂා වීම සදහා ශරීරයට අහිතකර රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආලේපන වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීමට හුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් Therapeutic Goods Administration විසින් සහතික කරන ලද “Sunscreens” පමණක් භාවිතා කරන ලෙසටයි විශේෂඥයින් විසින් උපදෙස් ලබා දී ඇත්තේ.

“Sunscreens” වෙළද පොළ වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී දැඩි නීති රෙගුලාසි රැසක් පවතින බවයි ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ.

නමුත් ඇතැම් සමාගම් ඉතාමත් සූක්ෂම ලෙස තම නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බවටයි බලධාරීන්ගේ අදහස වී ඇත්තේ.

මෙම අලෙවිකරණය සදහා ඔවුන් සමාජ මාධ්‍ය ජාලා සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගැනීම ද විශේෂත්වයක්.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය වසර 20 ක කාල සීමාව තුළ මෙලනෝමා නොවන සමේ පිළිකා හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »