Search

NSW හි වෙරළ තීර රැසක් අවධානම් කලාප ලෙස නම් කෙරේ

NSW ප්‍රාන්තයේ වෙරළබඩ ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මේ දින වල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති කුණාටු සහිත කාළගුණය සමග Manly, Coogee සහ Bondi වෙරළ තීරයන් වෙත පැමිණිමෙන් වලකින ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

මුහුදු රළ මීටර 4.9 දක්වා ඉහළ යා හැකි අතර වෙරළ කළාප වෙත පැමිණීමෙන් වලකින ලෙස සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »