මෙල්බර්න් අහසේ අද අලුයම දිස්වූයේ UFO ද ? – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් අහසේ අද අලුයම දිස්වූයේ UFO ද ?

මෙල්බර්න් අහසේ අද අලුයම දිස්වූයේ UFO ද ?

මෙල්බර්න් නගරයේ අද අලුයම ස්ථාන රැසකදී දර්ශනය වු අද්භත එළි, UFO හෙවත් හඳුනා නොගත් පියාඹන වස්තු බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අදහස් දක්වමින් සිටිනවා.

අහස පුරා ඉතා දීප්තිමත් එළි මෙලෙස දර්ශනය වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම එළි පෘථිවිය වටා කැරකෙන චන්ද්‍රිකා විය හැකි බවටයි විද්‍යාඥයන් මත පළ කරන්නේ.

වික්ටෝරියා අභ්‍යවකාශ සංගමය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

COMMENTS