
ඕස්ට්‍රේලියානු අගනුවර (ACT) සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව අසල සැහැල්ලු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
සවස 4.30 ට පමණ යානය Sutton දී අනතුරට ලක්විය.
පොලිස් ඒකක හතරක්, ගිලන්රථ කාර්ය මණ්ඩලය 3 ක් සහ ගිනි නිවන භටයින් ඒකක 3 ක් පිටත් කර යවන ලදී.

අනතුරට හේතුව විමර්ශනය කෙරේ.
COMMENTS