Search

ලොව කැළඹිලි සහගතම ගුවන් මාර්ග 5 ගැන වාර්තාවක්

මෙම වසරේ ලොව කැලඹිලි සහගත ගුවන් මාර්ග (Turbulent Flight Routes) නම් කර තිබෙනවා.

Turbli විසින් සිදු කළ පර්යේෂණයකට අනුව මෙම ගුවන් ගමන් මාර්ග පිළිබදව හදුනා ගෙන ඇත්තේ.

ඒ අනුව 2025 වසරේ දී ලොව වඩාත් කැලඹිලි සහගත ගුවන් මාර්ගය බවට පත්ව ඇත්තේ ආර්ජන්ටිනාවේ Mendoza සහ චිලී හි Santiago අතර දිවෙන ගුවන් මාර්ගයයි.

මෙහි දෙවන ස්ථානය ආර්ජන්ටිනාවේ Cordoba සහ චිලී හි Santiago අතර දිවෙන ගුවන් ගමන් මාර්ගයට හිමි වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ Mendoza සහ Salta දක්වා දිවෙන ගුවන් මාර්ගයර මෙම අධ්‍යයනයේ දී ලැබී ඇත්තේ තුන් වන ස්ථානයයි.

මෙවැනි පසුබිමක් තුළ ආජන්ටිනාවේ නගර දෙකක් අතර දිවෙන Mendoza සහ San Carlos de Beriloche ගුවන් ගමන් මාර්ගය ට මෙහි සිව් වන ස්ථානය හිමි වී තිබීම ද විශේෂත්වයක්.

මෙම ලැයිස්තුවේ පස් වන ස්ථානය නේපාලයේ කත්මන්ඩු සහ චීනයේ Lhasa දක්වා දිවෙන ගුවන් මාර්ගයට හිමිව තිබෙන බවයි සදහන් වන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »