Search

දුර්ගන්ධම මලක් වසර 15කට පසු සිඩ්නි හි පිපෙයි

සිඩ්නි උද්භිද උද්‍යානයේ දුර්ලබ මලක් වන “corpse flower” පිපීම ආරම්භ කර තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම දුර්ලබ දසුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවටයි සදහන් වනනේ .

amorphophallus titanum ලෙස හැඳින්වෙන මෙම මල වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

මෙම මල, බටහිර සුමාත්‍රාවේ වැසි වනාන්තරවල පමණක් දක්නට ලැබෙන බවටයි අනාවරණවන්නේ .

corpse flower මල පැය 24 ක කාලයක් සඳහා වසර කිහිපයකට වරක් පමණක් පිපෙන මලක් බවටයි සදහන් වන්නේ.

මෙම කාලය තුළ, මෙම මලින් දුර්ගන්ධයක් නිකුත් වන හෙයින් මෙය වඩාත් දුගද මලක් ලෙසයි සැලකෙන්නේ.

2010 වසරෙන් පසු ප්‍රථම වතාවට සිඩ්නි උද්භිද උද්‍යානයේ මෙම මල පිපීම සුවිශේෂි අවස්ථාවක් ලෙස සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »