Search

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා  දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මනෝ චිකිත්සකවරුන් පවසන්නේ දරුවා කුඩා කළ සිට සෑම දේකටම ඔරොත්තු දිය හැකි දරුවෙකු ලෙස බිහි කිරීම මෙහි අරමුණ බවයි.

අධියර 6ක් යටතේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කළ හැකි ආකාරය මේ යටතේ පැහැදිලි කර තිබෙනවා.

දැරුවන්ගේ  හැඟීම් පාලනය කිරීමට දරුවන්ට උගන්වන්නේ කෙසේද යන්න මේ යටතේ දෙමාපියන්ට උපදෙස් හිමිවනු ඇති.

වඩා හොඳ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම මගින් පීඩනයන්ට සන්සුන්ව මුහුණ දීමට ශක්තිමත් කිරීම සමාජ සබඳතා නිර්මාණය කර ගැනීමට වැනී මුලිකාංග දෙමාපියන් විසින් කුඩා කල සිට පුහුණු කළ යුතු තත්වයක් වනවා.

ඒ අනුව දරුවන් කුඩා කළ සිට මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සදහා කුසලතා වැඩි දියුණු කිරීම,

දැඩි හැඟීම් සාමාන්‍යකරණය කිරීම,

ගැටළු විසඳීමට දිරිමත් කිරීම,

චිත්තවේගීය කුසලතා ඉගැන්වීම,

සමාජීය වශයෙන් උචිත හැසිරීම් ඉගැන්වීම මෙන්ම හැඟීම් පාලනයට හුරු කිරීම දෙමාපියන් විසින් කුඩා කල  සිට කළ යුතු දෙයක් බව සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »