Just In : ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Just In : ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක්

Just In : ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා.

ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk නිවේදනය කලේ 80 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

එම තැනැත්තා හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී පසුගිය 25 වනදා රෝහල්ගත කර තිබුණා.

මේ අනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යනවා.

ප්‍රාන්තයේ දැනට කොවිඩ් තත්වය පහතින්.

 

COMMENTS