Search

ලොව හොදම ආකර්ෂණීය සංචාරක ස්ථාන 100 ට සීගිරියත්

ලොව වඩාත් ආකර්ෂණීයම සංචාරක ස්ථාන පිළිබදව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ World of Facts විසින් වීම ද විශේෂත්වයක්.

සංචාරකයින් විසින් සංචාරය සදහා යා යුතුම ස්ථාන වශයෙන් මෙම ස්ථාන හදුන්වා තිබෙනවා.

මෙම ස්ථාන අතර සිව් වන ස්ථානය බවට ඔස්ට්‍රේලියාවේ Great Barrier Reef තේරී පත්වී තිබීම ද කැපී පෙනෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ සීගිරියට හිමිව තිබුණේ 67 වන ස්ථානයයි.

ඒ අනුව ප්‍රංශයේ අයිෆල් කුළුණ ලොව වඩාත් ආකර්ෂණීයම සංචාරක ස්ථානය බවට පත්ව ඇතැයි සදහන්.

එම ස්ථාන ලැයිස්තුවේ දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් ඇමෙරිකාවේ Grand Canyon සහ ජපනයේ Tokyo Tower විසින් හිමි කරගෙන තිබෙන බවයි එම වාර්තාව ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »