Search

D.S සේනානායක විද්‍යාලයට Computer Lab එකක් ලබා දුන් Tingo Education ආයතනය

ඔස්ට්‍රේලියාවේ Tingo Education විසින් කොළඹ 7 D.S සේනානායක විද්‍යාලය සදහා නවතම පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාගය කර තිබෙනවා.

ඒ අනුව Tingo Education ප්‍රධාන විධායක කසුන් ගම්ලත් ගේ සංකල්පයකට අනුව එම විද්‍යාලයේ
උසස් පෙළ විද්‍යා අංශය හදාරන සඳහා සිසුන් සදහා පරිගණක විද්‍යාගාරය පිරිනමනු ලැබුවා.

පසුගිය ජනවාරි 5 වන දා මෙම විද්‍යාගාරය කසුන් ගම්ලත් සහා පාසැල් විදුහල්පතිගේ මෙහෙයවීමෙන් සිසු අයිතියට පත් කෙරුණා.

කසුන් D.S සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඒ වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කර තිබුණා.

පාසලේ අවශ්‍යතාව සොයා බලා
උසස් පෙළ විද්‍යා අංශ සදහා අඩුපාඩුව පැවති පරිගණක ර්විද්‍යාගාරයක් මෙලෙස සාදා සිසු අයිතියට පත්කිරීමට Tingo Education ආයතනය සමත් වුණා.

නවීන තාක්ෂණික අංග උපාංගයන්ගෙන් සමන්විත පරිගනක විද්‍යාගාරයක් වන මෙය සිසුන්ගේ විෂයමාලාවලට අදාළ පර්යේෂණ කිරීමේ මෙවලම් රැසකින් සමන්විත වීම ද විශේෂත්වයක්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »