Search

මෙල්බන් ඔබට විනාඩි 17න් හිමිවන වාසිය මෙන්න

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා කර ගත හැකි නගර පිළිබද නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

ලොව පුරා රටවල් 10000කට අධික ප්‍රමාණයක් මේ සදහා යොදා ගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රධාන නගරයක් මෙම නම් කිරීමට ඇතුලත් වී නැහැ.

එනම් විනාඩි 15ක් තුළ පොදු ප්‍රවාහනය, උද්‍යාන,සාප්පු,අවන්හල්, Bar, තැපැල් කාර්යාලය සහ  වෛද්‍යවරයකු මුණ ගැසීම යන කාරනා ඔස්සේ මෙම අධ්‍යනය සිදු කර තිබුණා

ඒ අනුව Time Out සගරාව විසින් මේ පිළිබද වාර්තාවක් නිකුත් කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උපයෝගි කරමින් මෙම පොදු අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන කාළය ගණනය කර තිබුණා

එ අනුව අවම කාලයකින් එහ අවශ්‍යතා සපුරා ගත හැකි නගරය ලෙස නම් කර ඇත්තේ හොබාර්ට් නගරය වන අතර එහි කාලය විනාඩි 16ක් ලෙස සදහන්.

මෙල්බන් සහ කැන්බරා යන ප්‍රධාන දෙන එම අවශ්‍යතා සපුරා ගැනීමේ අවම කාලය විනාඩි 17ක් වන අතර සිඩිනි නගරයේ ගත වන කාලය විනාඩි 19ක් වනවා.

තවද එම අවශ්‍යතා සපුරා ගැනීමට ඇඩිලේඩ් සදහා විනාඩි 19ක් ද ඩාවින් සදහා විනාඩි 22ක් ද ගත වන බව සදහන්.

පර්ත් නගරය තුළ මුලික අවශ්‍යතා සපුරා ගැනීමට විනාඩි 24ක් සහ බ්‍රිස්බන් සදහා විනාඩි 25ක් ලෙස  නම් කර ඇති බවයි වාර්තා වන්නේ

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »