Search

ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රියම දේශීය ගමනාන්තය මෙල්බන් වෙයි

ග්‍රීෂ්ම සෘතුවේ දී (Summer) ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රියම දේශීය ගමනාන්ත පිළිබදව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ Webject බවයි දැක්වෙන්නේ.

ඒ අනුව ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රියම දේශීය ගමනාන්තය බවට මෙල්බන් පත්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානය සිඩ්නි වෙත හිමිව තිබෙන අතර බ්‍රිස්බන් වෙත හිමිව ඇත්තේ එහි තුන් වන ස්ථානයයි.

Gold Coast සහ පර්ත් වෙත පිළිවෙලින් මෙහි සිව් වන සහ පස් වන ස්ථානය දිනා ගෙන තිබීම ද විශේෂත්වයක්.

මෙම ගමනාන්ත ලැයිස්තුවේ හත් වන ස්ථානය හෝබාර්ට් වෙතත් අට වන ස්ථානය Carins (කෙයාන්ස්) වෙතත් හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි නව වන සහ දස වන ස්ථාන පිළිවෙලින් දිනා ගෙන ඇත්තේ Maroochydore සහ Launceston බව ද වැඩිදුරටත් සදහන්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »