Search

වික්ටෝරියා හි ඔබ එක් වරක් හෝ නැරඹිය යුතු ජාතික වනෝද්‍යාන List එක මෙන්න

වික්ටෝරියා හි වඩාත් ආකර්ෂණීය ජාතික වනෝද්‍යාන කිහිපයක් පිළිබද වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා හි ජීවත්වන ඔබ ජීවිතකාලය තුළ එක්වරක් හෝ යා යුතුම වනෝද්‍යාන ලෙසයි නම් මෙය නම් කර ඇත්තේ.

ඇතැම් වනෝද්‍යානය ඔබට පැය කිහිපයක් තුළ නැරඹිය හැකි අතර එම අවස්ථාව මග නොහැර ගන්නා ලෙසයි වික්ටෝරියානුවන්ට මතක් කරන්නේ.

1. Grampians National Park

2. Wilsons Promontory National Park

3. Great Otway National Park

4. Mount Buffalo National Park

5. Little Desert National Park

6. Yarra Ranges National Park

7. Twelve Apostles Marine National Park

8. Budj Bim Cultural Landscape

9. Croajingolong National Park

10. Kinglake National Park

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »