Search

ඔස්ට්‍රේලියා ප්‍රාන්ත දෙකක රියදුරන්ට දඩ ගැන ප්‍රශ්නයක් මතුවෙයි

රිය ධාවනයේ දී ජංගම දුරකතන භාවිතය සහ ආසන පටි නිසි ආකාරයෙන් පැලද නොසිටී රියදුරන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය පවසනවා.

විශේෂයෙන්ම එම වැරදි හදුනා ගැනීම සදහා සවි කර ඇති නිරීක්ෂණ කැමරා දත්ත ඒ සදහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.

නමුත් එලෙස නිරීක්ෂණ කැමරා දත්ත පරික්ෂා කරමින් පුද්ගලයින්ට දඩ නියම කිරීම මේ වන විට ආරම්භ කර තිබුණද ඒ සම්බන්ධයෙන් රියදුරන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි සදහන් කර ඇත්තේ.

ජංගම දුරකතන සහ ආසන පටි හඳුනාගැනීමට කැමරා දත්ත සහ AI තාක්‍ෂණය භාවිත කළද එහි නිවැරදිතාව සම්බන්ධයෙන් බොහෝ රියදුරන්ට ගැටලු මතුව තිබෙනවා.

බොහෝ පාර්ශව චෝදනා කරන්නේ තමන්ට නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ආසන පටි නිසි පරිදි පැලද නොසිටීම සහ රිය ධාවනයේ දී දුරකතන භාවිත කිරීමේ වැරදි සම්බන්ධයෙන් දඩ නියමවුව ද එම වරදට අදාළව පෙන්වා ඇති ජායාරූප අපහැදිලි බවයි.

කෙසේ වෙතත්‍ මේ තත්වය තුල නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියානු රියදුරන් වැඩි දෙනෙක් සදහන් කර ඇත්තේ දඩ පත්‍රිකා නිකුත් කිරීමට පෙර එම ජයාරූප සහ විඩියෝ හොදින් නිරීක්ෂණ කරණ ලෙසයි.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »