Search

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගේ Love Adviser තනතුර SMART වෙයි

තරුණ ඔස්ට්‍රේලියානුවන් තම ආදර සබඳතාවලට අදාල උපදෙස් ලබා ගැනීමේ දී අන්තර්ජාල යෙදවුම් වෙත යොමුවීමේ ප්‍රවනතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙලිව තිබෙනවා.

වයස අවුරුදු 18-34 අතර ඔස්ට්‍රේලියානුවන් 500කට අධික සංඛ්‍යාවක් සමීක්‍ෂණය සඳහා උපයෝගි කරගෙන ඇති අතර ඉන් සියයට 86කට වඩා වැඩි ප්‍රමාණයක් ආදර සම්බන්ධතා උපදෙස් සඳහා ChatGPT හෝGoogle වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතුරින් සියයට 25ක් ඔවුන්ගේ උපදෙස් මූලාශ්‍රය ලෙසChatGPT නම් කර තිබුණා.

එම අගයෙන් තරුණියන් සියයට 15ක් හා තරුණයින් සියයට 41 පමණ ChatGPT භාවිත කරනු ඇති

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් තාක්ෂණය මගින් තම සබඳතා පිළිබඳ උපදෙස් පැතීම තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

සමීක්ෂණය සඳහා සහභාගිවුවන් අතුරුන් මිතුරන් සමග තම ගැටලු සාකච්ඡා කිරිමට මැලිවන බවයි වාර්තා වන්නේ.

ChatGPT සමාජ මාධ්‍ය මෘදුකාංගය ඔස්සේ ගැටලු වලට අදාළ උපදෙස් ලිපි බොහෝ ප්‍රමාණයක් පවතිනු අතර තරුණ පිරිස අතර වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇති බව සඳහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »