Search

2024 දි වික්ටෝරියා පවුල් වැඩියෙන් මුදල් වැය කල ක්ෂේත්‍ර මෙන්න

2024 වසර පුරා වික්ටෝරියානු පවුල් ඒකක සඳහා වැඩිම වියදමක් වැයවු අංශ පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව 2024 වසරේ වික්ටෝරියානු පවුල් ඒකක සඳහා වැඩිම වියදමක් සිදුව ඇත්තේ සොඛ්‍ය වියදම් වලටයි.

එම අගය සමස්ථ වියදමින් සියයට 7.2ක් බව සදහන්.

මීළගය වැඩිම වියදමක් යොමුව ඇත්තේ හෝටල් ආපනශාලා සහ කැෆේ යන ක්ෂේත්‍ර වලට වන අතර
එම වියදම සියයට 6.8ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර වික්ටෝරියානුවන්ට 2024 වසරේ අවම වියදමක් සිදුව ඇත්තේ මත්පැන් හා දුම්කොල ආශ්‍රීත නිශ්පාදන වලට වන අතර එම වියදම් අගය සෘණ අගයක් ගැනීම ද විශේෂත්වයක්.

විවිධ භාණ්ඩ හා සේවා සඳහා වික්ටෝරියානුවන්ට පසුගිය වසරේ සියයට 3.3ක වියදමක් වැයව ඇති බව සඳහන්.

තවද වික්ටෝරියානුවන්ගේ ආහාර සඳහා වු වියදම සියයට 2.3ක්

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »