Search

ඔස්ට්‍රේලියාවේ නිර්මාංශ පිරිස් ගැන හෙළිවු අලුත්ම තොරතුර මෙන්න

ලොව ජනගහනය අනුව ඒ ඒ රටවල පුද්ගලයින් නිර්මාංශ වීමේ සම්භාවිතාව පිළිබද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

World of Statistics වෙබ් අඩවිය විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ලොව වැඩිම පිරිසක් නිර්මාංශව සිටින රට ලෙස නම් කර ඇත්තේ ඉන්දියාවයි.

ඉන්දීය ජනගහනයෙන් සියයට 20ත් 39ත් අතර පිරිසක් නිර්මාංශ ඝනයට අයත් වන බවයි දැනුම් දී ඇත්තේ.

තවද මෙක්සිකෝව තායිලන්තය ඊශ්‍රායලය වැනි රටවල් ද ජනගහනයට සාපේක්ෂව වැඩිම නිර්මාංශ පිරිස් සිටින රටවල් ලෙසයි නම් කර ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීමේ 4වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවන අතර ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 12.1 මස් මාංශ අනුභවයෙන් තොර එළවලු පමණක් ආහාරයට ගන්නා පිරිස් ලෙස සදහන්.

මීට අමතරව බ්‍රිතාන්‍ය සහ නවසීලන්ත ජනගහනයෙන් සියයට 10බැගින්ද ජපන් ජනගහනයෙන් සියයට 9ක් ද නිර්මාංශ පිරිස් ලෙසයි සදහන් කර ඇත්තේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »