Search

තාක්ෂණික දෝෂයක් නිසා Qantas යානයක් හදිස්සි ගොඩ බැස්වීමක

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්වන්ටාස් ගුවන් යානයක් අද උදෑසන හදිසියේම පර්ත් වෙත හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ QF1613 නැමති ගුවන් යානයයි.
එම අවස්ථාවේදි ගුවන්‍ යානයේ මගීන් 100ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ සුළු තාක්ෂණික දෝෂයක් ඇති වූ බව ගුවන් ගුවන් කාර්ය මණ්ඩලය තහවුරු කරගෙන ඇති අතර ගුවන් නියමුවන් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කර යානය ආරක්ෂිතව ගොඩ බැස්වා තිබෙනවා.

සිද්ධියෙන් අපහසුතාවට පත් මගීන්ට නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර මීලග ගුවන් ගමන් වාරය කඩිනමින් වෙන් කර දෙන බව දන්වා තිබුණා.

පාරිභෝගිකයින්ට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් ක්වන්ටාස් සමාගම සමාව අයදින අතර පාරිභෝගිකයින්ගේ තේරුම් ගැනීම වෙනුවෙන් මගීන්ට ද ස්තූතිවන්ත වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »