Search

ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට සුළං,තද වැසි සහ හිම පතනයන් ගැන අවදානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට මේ දින වල බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ ජනතාව අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

තද සුළං හමුවේ අධික වර්ෂාවක් සහ හිම කැට පතිත වීමේ අවදානමක් පවතින බවයි අනාවැකි පළ කර ඇත්තේ.

මේ හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට වඩාත් හානිකර ගිගුරුම් සහිත වැසි සඳහා අවවාදානය යොමුකරන ලෙස වැඩිදුරටත් සදහන්.

කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දී ඇත්තේ අද ජිම්පි, සවුත් බර්නෙට් සහ චර්බර්ග් යන ප්‍රදේශවල ජනතාවට සුළං සහ තද වැසි වලින් දැඩි බලපෑමක් එල්ල වන බවයි.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට මේ දින වල බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජනතාව අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

තද සුළං හමුවේ අධික වර්ෂාවක් සහ හිම කැට පතිත වීමේ අවදානමක් පවතින බවයි අනාවැකි පළ කර ඇත්තේ.

මේ හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට වඩාත් හානිකර ගිගුරුම් සහිත වැසි සඳහා අවවාදානය යොමුකරන ලෙස වැඩිදුරටත් සදහන්.

කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දී ඇත්තේ අද ජිම්පි, සවුත් බර්නෙට් සහ චර්බර්ග් යන ප්‍රදේශවල ජනතාවට

සුළං සහ තද වැසි වලින් දැඩි බලපෑමක් එල්ල වන බවයි.

අද උදෑසන ක්වින්ස්ලන්ඩ් ඇතැම් ප්‍රදේශ වල හිම පතනයක් සිදුව ඇති අතර හෙට සහ සති අන්තයේ ක්වීන්ස්ලන්ඩ් හි අභ්‍යන්තර ප්‍රදේශවල දිනපතා කුණාටු ඇති වීමේ වැඩි ඉඩක් පවතින බව ද සදහන්.

කලාපය පුරා අකුණු පහර එක් ලක්ෂ දාහත්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු ව ඇති බවයි අනාවරණය වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »