Search

නවසීලන්තයට එරෙහිව මහීෂ් තීක්ෂණගෙන් Hat – Trick එකක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගය අතරතුර දී මහීෂ් තීක්ෂණ කඩුළු ත්‍රිත්වයක් (Hat – Trick) ලබා ගැනීමට සමත් වුණා.

එහිදී ඔහු Mitchell Satner, Nathan Smith සහ Daryl Mitchell යන ක්‍රීඩකයන් තිදෙනා දවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ දී පන්දුවාර 08 ක් ක්‍රියාත්මක කළ තීක්ෂණ ලකුණු 44 කට කඩුළු 04 ක් දවා ගැනීමට සමත් වී තිබෙන බවයි දැක්වෙන්නේ.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 37 කට සීමා වුණු අතර නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 255 ක් රැස් කළා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »