Search

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළට නවතම වාර්තාවක් ප්‍රකාශ කෙරේ

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නොවැම්බර් මාසයේදී මාසික උද්ධමන අනුපාතය සියයට 2.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරට උද්ධමනය  සියයට 2.1 ක ස්ථාවර අගයක පවත්වාගෙන යෑමට සමත් වුවද නොවැම්බර් මස එය සුලු වැඩිවීමක් පෙන්නුම් කරන බව සදහන්.

කෙසේ වුවත් සංචිත බැංකුව උද්ධමන අගය සියයට 2ත් 3ත් අතර ඉලක්කගත පරාසයක පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

සංචිත බැංකු ප්‍රධානීන් ලබන පෙබරවාරි මස රැස්වීම නියමිත අතර ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර ඇත්තේ පොලි අනුපාතික කප්පාදුවක් සිදුවනි ඇති බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »