Search

Dandenong හි අපරාධ ස්ථානයක් ප්‍රකාශ කෙරේ පොලීසිය ජනතාවගෙන් සහය පතයි

අද පෙරවරු 9.40 ට හදිසි ඇමතුම් අංශ වෙත ලද තොරතුරක් අනුව Dandenong හි දේපලක තිබී
නාඳුනන පුද්ගලයාගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

Dandenong හි McCrae St. ප්‍රදේශ දේපලක තිබී මෙම මලසිරුර අද උදෑසන හමුව තිබුණා.

එම ප්‍රදේශය මේ වන විට අපරාධ ස්ථානයක් ලෙස නම් කර ඇති අතර මෙය මිනිමැරුමක් බවට සැක පල කරනවා.

රහස් පරීක්ෂක කණ්ඩායම් කිහිපයක් මේ වන විට එම ස්ථාන වෙත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සැක සහිත CCTV දර්ශන ඇත්නම් හැකි ඉක්මනින් එම තොරතුරු වික්ටෝරියා පොලීසිය වෙත ලබා දෙන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »