Search

2025 වසරේ ලස්සන වෙන්න කැමති අයට නවතම අධ්‍යනයක්

2025 වසරේ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට සහ ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සුදානම් වන අයට නව උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව නිතිපතා ව්‍යායාම කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අත්‍යාවශ්‍ය මූලිකාංගයක් ලෙස සදහන්.

තවද ශාක පදනම් වූ ආහාර අනුභව කිරීම. හොද  නින්දක් ලබා ගැනීම, ආතතිය අඩු කිරීම, මත්පැන් සීමා කිරීමද නීරෝගිමත් ජීවිතයක් සදහා අත්‍යාවශ්‍යම සාධක ලෙසයි පෙන්වා දී ඇත්තේ.

යහපත් අන්තර් සබදතා ද මීට අයත් වන අතර හැකිතාක් ජලය පානය කිරීමද වඩාත් සුදුසුම ක්‍රියාවක් බව සදහන්.

ජලය පානය කිරීමෙන් රුධිර පීඩනය, දියවැඩියාව, සන්ධි, බඩවැල් සහ වකුගඩු සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර සමේ දීප්තිය සදහා ද එය වඩාත් සුදුසුයි.

පෙනහළු සහ හෘද වාහිනී පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාගාරයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර විද්‍යාඥ නටාලියා දිමිත්‍රීවා මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණා.

එදිනෙදා ගමන් බිමන් වලදී හැකිතාක් මල නොබදින වතුර බෝතල් හෝ සෙරමික් වතුර බෝතල් භාවිත කරන ලෙස උපදෙස් දෙන අතර හැකිතාක් ප්ලාස්ටික් බෝතල් වලින් තොරවීමට කටයුතු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »