Search

ලොව වයස්ගතම කාන්තාව දිවියට සමුදෙයි

දැනය ජිවත්ව සිටි ලොව වයස්ගත ම පුද්ගලයා වූ ටොමිකෝ ඉටූකා (Tomiko Itooka) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය මියයන විට වයස අවුරුදු 116ක් සම්පූර්ණ කර සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උපතින් ජපන් ජාතික කාන්තාවක් වූ ඉටූකා ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූ බව අෂියා නගරයේ නිලධාරියෙක් සඳහන් කළා.

ඇය මධ්‍යම ජපානයේ Hyogo ප්‍රාන්තයේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයකදී මියගොස් ඇත්තේ දිගු කලක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් බව සදහන්.

1908 මැයි 23 වැනි දා ඇය උපත ලබා තිබෙනවා.

ඉටූකා ලොව වයස්ගත පුද්ගලයා බවට පත් වූයේ 2024 වසරේ දී 117 හැවිරිදි වියෙහි පසුවූ මරියා බ්‍රානියස්ගේ අභාවයෙන් පසුවයි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »