Search

2025 වසරේ නිවාඩු Plan කරන වික්ටෝරියානුවන්ට මේ පුවත වැදගත් වෙයි

2025 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ඉන්ම ඔබට ඔබගේ වාර්ෂික නිවාඩු උපරිම ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබද දැනුම් දීමක් කර තිබෙනවා.

ඔබට රැකියාවෙන් ලැබෙන වාර්ෂික නිවාඩු සහ රජයේ නිවාඩු නිසි පරිදි වසර ආරම්භයේම කළමනාකරනය කර ගැනීම වඩාත් වැදගත් වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිවාඩු දිනයන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර රජයේ නිවාඩු දිනයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට මෙම වසරේ ඔස්ට්‍රේලියානුවන්ට හැකිව තිබෙනවා.

වික්ටෝරියානුවන්ට 2025 වසරේ සමස්ථ රජයේ නිවාඩු දිනයන් 13ක් හිමිවන අතර එම නිවාඩු කළමණාකරණය පහත තොරතුරු වැදගත් වනු ඇති

Victoria
January 1: New Year’s Day
January 27: Australia Day
March 10: Labour Day
April 18: Good Friday
April 19: Easter Saturday
April 20: Easter Sunday
April 21: Easter Monday
April 25: ANZAC Day
June 9: King’s Birthday
September 26: Friday before the AFL Grand Final
November 4: Melbourne Cup
December 25: Christmas Day
December 26: Boxing Day
To secure time off from:

Saturday, April 12 — Sunday, April 27
Book annual leave for:

Monday, April 14
Tuesday, April 15
Wednesday, April 16
Thursday, April 17
Tuesday, April 22
Wednesday, April 23
Thursday, April 24
To secure time off from:

Saturday, September 20 — Sunday, September 28
Book annual leave for:

Monday, September 22
Tuesday, September 23
Wednesday, September 24
Thursday, September 25
To secure time off from:

Saturday, December 20 — Sunday, January 4
Book annual leave for:

Monday, December 22
Tuesday, December 23
Wednesday, December 24
Monday, December 29
Tuesday, December 30
Wednesday, December 31
Friday, January 2

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »