Search

වික්ටෝරියා හි කුඩා ළමුන් දියේ ගිලීමේන් සිදුවන අනතුරු ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ Cobbannah හි 11 හැවිරිදි කුඩා දරුවෙක් ජලයට ගසාගෙන ගොස් මියගිය පුවතක් අද උදෑසන වාර්තා වුණා.

අද උදෑසන 11.20ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර සෝදිසි මෙහෙයුම් වලට ලද තොරතුරක් ඔස්සේ පිරිමි ළමයාගේ මළ සිරුර පැය 3කට පසුව සොයා ගැණුනා.

මේ දින වල කුඩා ළමුන් දියේ ගිලි මියයෑමේ ප්‍රවනතාවක් පවතින බැවින් දෙමාපියන් මේ පිළිබද අවදානයෙන් ඔසුවන ලෙස සදහන්.

මේ අතර තවත් වික්ටෝරියානු මවක් තම තුන්හැවිරිදි පුතා දියේ ගිලී මියයාමෙන් පසු අනෙක් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තම දරුවා 2023 වසරේ මෙලෙස ජලයේ ගසාගෙන ගොස් මියගිය බවත් දරුවන් ජලයට බැස්වීමට පෙර දෙමාපියන් ඒ සම්බන්ධයෙන් සැලකොලිමත් වන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

තව ද දරුවන්ට කුඩා කල සිටි පිහිනීම සහ ජීවිතාරක්ෂක ක්‍රියාකාරකම් හුරු කරන ලෙසද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »