ජනවාරි මස වික්ටෝරියා හි මග නොහැර යා යුතු තැන් පිළිබද වාර්තාවක් timeout සගරාව විසින් ඉදිරිපත් කර තිබෙනවා.
වික්ටෝරියා හි ජීවත් වන බොහෝ දෙනෙක් පවා මෙතෙක් ගොස් නැති ස්ථාන මේ අතරට අයත් බවයි වාර්තා වන්නේ.
මුහුදු කළාප මෙන්ම ජාතික වනෝද්‍යානය දක්වා වික්ටෝරියා හි යා හැකි ස්ථාන එම ලැයිස්තුවට ඇතුලත්.
ඒ අනුව වික්ටෝරියානුවන්ට ජනවාරි මස යෑමට සුදුසු ස්ථාන ලැයිස්තුවේ අංක එකට නම් කර ඇත්තේ Fairy වරායයි.
මීට අමතරව Bright
The Grampians
Mt Buller
Woodend යන ප්‍රදේශයන් ද වික්ටෝරියා හි ජනවාරි මස Travel කරන්න හොදම ප්‍රදේශ අතරට අයත්.
තවද මෙල්බන් හි හොදම Beach Hotel පිළිබදවද එහිදි සදහන් කර ඇති අතර එම හෝටල් පහත පරිදි දක්වා තිබෙනවා.
Donovans
Baia Di Vino
San Sebastián
St Kilda
Pipi’s
ඒ අතර වනවා.