Search

වසර ආරම්භයේ සිදුවන මූල්‍ය වංචා ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම

නව වසර ආරම්භයත් සමග මූල්‍යමය වංචා සහ online ගණුදෙනු පිළිබද අවදානයෙන් පසුවන ලෙස ෆෙඩරල් රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.

මූල්‍ය සේවා අමාත්‍ය ස්ටීවන් ජෝන්ස් සදහන් කළේ නව වසරේ මූල්‍ය ආයෝජය සිදුකිරීමට පෙර ඒ පිළිබද හොදින් සොයාබැලිය යුතු බවයි.

විවිධ මූල්‍ය ව්‍යාපාර සදහා නොයෙක් පාර්ෂව වලින් ආයෝජන සිදු කිරීමට යෝජනා කර ඇත්නම් ආයෝජනයට පෙර එම ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ රජයේ තහවුරුව විමසා බලම ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඔස්ට්රේලියානුවන් ඉලක්ක කර ගනිමින් වංචනික ව්‍යාපාරයන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දිඔ ඇත්තේ.

විශේෂයෙන් විදෙස් ආයෝජකයින් සමග ගණුදෙනු කිරීමට පෙර ඒ පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.

එසේම විවිධ් online app හරහා ගණුදෙනු කිරීමේදී ද සැලකිලිමත් වන ලෙස සදහන් කර ඇති අතර කාර වර්ධන ඒවා ආහාර ගෙන්වා ගැනීමේ සේවා ඇතුලූ විවිධ සේවා භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් මේ පිළිබද වැඩි අවදානය යොමු කරන ලෙස සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »