Search

2025 වසරේ ඔස්ට්‍රේලියාවේ පළමු බබා සහ වික්ටෝරියා හි Baby Hannah

නව වසර උදාවත් සමග ඔස්ට්‍රේලියාවේ නව බීටා පරම්පරාවේ කුලුඳුල් උපත ජනවාරි පළමුවනදා අලුයම 12.05ට සිදුව තිබෙනවා.

ඒ Baby Remi වන අතර නව වසර උදාවී මිනිත්තු කිහිපයකට පසු NSW හි උපත ලබා තිබෙනවා.

NSW හි පෝට් මැක්වාරි මූලික රෝහලේ උපත ලැබූ ළදරු දැරිය, බීටා පරම්පරාවට අයත් වන අතර, එම පරම්පරාවේ බොහෝ දෙනෙක් 22 වන සියවස නැරඹීමට ජීවත් වනු ඇති.

2025 හි පළමු ඔස්ට්රේලියාවේ පළමු උපත මෙය වන අතර ඇගේ දෙමාපියන් සදහන් කළේ තම දරුවා 2024 වසරේ අවසන් ඔස්ට්‍රේලියානු උපත වනු ඇති බවයි.

කෙසේ වෙතත් එම දෙමාපියන්ගේ කුලුදුල් දරුවා වන්නේද Remi වීම විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ 2025 වසරේ පළමු දරු උපත 12.16ට සිදුව ඇති අතර Baby Hannah එම වාර්තාව පිහිටුවා තිබුණා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »