Seroja හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ නගර කිහිපයකට දැඩි හානි – AusLanka TV – Australian News for the Sri Lankan community

Seroja හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ නගර කිහිපයකට දැඩි හානි

Seroja හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ නගර කිහිපයකට දැඩි හානි

Seroja සුළි කුණාටුව හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ වෙරළාසන්න නගර කිහිපයකට දැඩි හානි සිදුවී තිබෙනවා.

නිවාස 20000 කට පමණ විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

ගතවු පැය 12 තුළදී එම ප්‍රදේශවලට මිලිමීටර් 167 කට වැඩි වර්ෂාපතනයක්ද ඇද හැළී ඇති අතර ජල ගැලීම්ද හටගෙන ඇතැයි සඳහන්.

Seroja සුළි කුණාටුව Geraldton නගරයට කඩා වැදුණු අවස්ථාව පහතින්.

 

 

COMMENTS