රියදුරුගේ ග්‍රහනයෙන් මිදී ෆෙරාරි රථයක් අනතුරට පත්ව තිබෙනවා.
අද දහවල් නිව් සවුත් වේල්ස් හි Watsons Bay මන්දීරය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වාහනය තුළ සිරවී සිටි කාන්තාව බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් යොදා ඇති බව සදහන්.
තවද වාහනය පැදවූ 50හැවීදි පුද්ගලායාගේ හිසටද තුවාල සිදුව ඇති බව සදහන්.
සිද්ධිය වූ වහාම NSW හි ගිනි නිවන බටයින් සහ ගලවා ගැනීමේ සේවාද අනතුර වූ ස්ථානයට පැමිණ තිබෙනවා.
මෙම ෆෙරාරි රථය වේගයෙන් පැමිණ ඒ අසල කණුවක ගැටී පසුව මන්දීය වෙත කාඩා වැදි ඇති බව සදහන්.
එම ස්ථානයට මේ වන විය පුද්ගලයින් වැඩි දෙනෙක් පැමිණ ඇති බව සදහන්.