Search

කුසල් ජනිත් T20 පළමු ශතකය අද වාර්තා කරයි

කුසල් ජනිත් පෙරේරා සිය T20 දිවියේ පළමු ශතකය රැස් කිරීමට අද (02) සමත් වුණා.

ඒ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වන T20 තරගය අතරතුර දීයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ලබාගත් තුන්වන T20 ශතකය ලෙසට මෙය ඉතිහාසගත වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »