Search

මධුසමය ගත කිරීම බාලි ගිය ඔස්ට්‍රේලියානු යුවලට අත්වූ අවාසනාවන්ත ඉරණම

මදුසමය ගත කිරීමට බාලි වෙත ගිය දකුණු ඔස්ට්‍රේලියානු යුවලක් ඛේදනීය ඉරණමකට ලක්ව තිබෙනවා.

ඒ එම යුවලගෙන් තරුණිය දිය ගිලී මියයෑමත් සමගයි.

අනතුර ඊයේ සවස සිදුව ඇති අතර අනතුරට මුහුණ දී දිවි බේරාගත් සැමියා සදහන් කලේ තම බිරිද බේරා ගැනීමට නොහැකි වූ බවයි.

අනතුර බාලි හි Pasut Beach හි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිස් දෙහැවිරිදි Jacob Vennix නම් තරුණියක්.

මුහුදේ පීනමින් සිටි ඔවුන් මෝය වෙත ඇදී ගොස් ඇති අතර දෙදෙනාම රල පහරට හසුව තිබුණා.

අනතුරින් 38 හැවිරිදි සැමියා බෙරා ගැනීමට සමත්ව ඇති අතර බිරිද රලපහරට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »