Search

Boxing Day ටෙස්ට් තරගයේ තීරණාත්මකම මොහොත ඇරඹේ

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන Boxing Day ටෙස්ට් තරගයේ පස්වන සහ අවසාන දිනය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

සවස තේ පානය සදහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 113 ක් රැස් කරගෙන සිටිනවා.

ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් පන්දුවාර 38 ක් තුළ ලකුණු 228 ක් රැස් කර ගැනීමට අවශ්‍යයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා පන්දුවාර 38 ක් තුළ ඉන්දීය ඉනිමේ ඉතිරි කඩුලු සියල්ලම දවාගත යුතුයි.

දැනට තරගය ක්‍රියාත්මක වන ආකරය අනුව පෙනී යන්නේ මෙවර Boxing Day ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට වැඩි ඉඩක් පවතින බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »