Search

ජනවාරි 01 ම ඔස්ට්‍රේලියානුවන්ට සිරදඩුවම් හිමිවන වැරැද්ද

රට පුරා අලුත් අවුරුදු සැමරීම සදහා නීතිවිරෝධී ගිනිකෙළි භාවිතා කරන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් දෙන බව ෆෙඩරල් පොලීසිය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබෙනබා.

සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි දැඩි රෙගුලාසි ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

නීති විරෝදි ගිනිකෙළි භාවිතය පාලනය කර ඇති අතර, ගිණි කෙළි සන්දර්ශන පැවැත්වීමට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වනු ඇති.

විශේෂයෙන් සිඩ්නි නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන ගිණිකෙළි සංදර්ශන පිළිබද නිව් සවුත් වේල්ස් SafeWork ආයතනය දැඩි විමසිල්ලෙන් පසුවන බව සදහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම දැඩි රෙගුලාසි මගින් ගිනිකෙළි භාවිතය පාලනය කර ඇති අතර ඒ සදහා නීතිමය අවසර ලබා ගැනීම අනිවාර්ය වනවා.

නීතිවිරෝධී  ගිනිකෙළි භාවිත කරන පුද්ගලයින්ට ඩොලර් 1850 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

නිව් සවුත් වේල්ස් හි එම දඩුවම් සැලකිය යුතු ලෙස වැඩිකර ඇති අතර අනවසර ගිනිකෙළි ක්‍රියාකාරකම් මෙන්ම ඒවා විකිණීම, මිලදී ගැනීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ ඇවිලවීම ඇතුළු වැරදි වලට ඩොලර් 27,500 ක දඩයකට සහ මාස 12 ක සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »