Search

කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, බටහිර ඉන්දීය කොදෙව්හි ෂර්ෆන් රදෆෝඩ් සහ ඇෆ්ගනිස්ථානයේ අසමතුල්ලාහ් ඔමර්සායි යන ක්‍රීඩකයින් ඒ සඳහා නිර්දේශ කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග මේ වසරේ එක්දින ක්‍රිකට් තරගවලදී ලකුණු 87ක් ලබාගැනීමට සහ කඩුලු 26ක් දවාගැනීමටයි සමත්ව ඇත්තේ.

අසමතුල්ලාහ් ඔමර්සායි එක්දින ඉනිම් 12ක් තුළ ලකුණු 417ක් රැස්කරගෙන ඇති අතර කඩුලු 07ක් දවාගෙන තිබෙනවා.

ඉනිම් 17කදී කුසල් මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 742ක්.

බටහිර කොදෙව්හි ෂර්ෆන් රදෆෝඩ් ලකුණු 425ක් ලබාගෙන ඇති බව සඳහන්.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමටයි, ජගත් ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »