Search

ජනවාරි 01 සිට ඔස්ට්‍රේලියා Passport එකටත් ලොකු වෙනසක්

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර ගාස්තු 2025 දී නැවත ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔස්ට්‍රේලියානුවන්ට වැඩි මුදලක්
ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ලෝව වඩාත්ම මිල අධික විදේශ ගමන් බලපත්‍රයක් ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ඒ අනුව යළිත් වාර්තා අලුත් කරනු ඇති බව සදහන්.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කලේ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයේ මිල ඩොලර් 398 සිට ඩොලර් 412 දක්වා ජනවාරි පළමුවනදා සිට ඉහළ යනු ඇති.

ඒ අනුව 2025 දී විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සුදානම් ඔස්ට්‍රේලියානුවන්ට අමතර ඩොලර් 14ක ගෙවීමක් සිදු කිරීමට නියමිතයි.

මෙලෙස ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයේ මිළ ඉහළ දැමීමට නීතිමය අවසරයක් පවතින අතර එය පාරිභෝගික මිල දර්ශකයට අනුකූල බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 180කට අධික සංඛ්‍යාවකට වීසා රහිත ප්‍රවේශ වීමටද මේ වන විට අවස්ථාව හිමිවනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »