Search

ලොවක් කම්පා කළ දකුණු කොරියා ගුවන් අනතුරින් 179ක් මිය යයි

පුද්ගලයන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බව දකුණු කොරියානු පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු පුද්ගලයින් දෙදෙනෙක් ජීවතුන් අතර සිටින බව දැනට තගවුරු වී ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගිනි නිවන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට  වාර්තා කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »