Search

මෙල්බන් හි රථවාහන දඩ ගැටලු වලට Online විසදුමක්

මෙල්බන් හි ඔබට රථවාහන දඩ සම්බන්ධ ගැටලු ඇත්නම් ඒ පිළිබද තොරතුරු දැනගැනීමේ පහසු ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා.

City of Melbourne වෙබ් අඩවිය දක්වා ඇති පරිදි බොහෝ දෙනෙක් තම රථවාහන දඩ සම්බන්ධයෙන් හරි ආකාරව නොදැන ගැටලු වලට මුහුණ දෙන බවයි.

එම ගැටලු අවම කරගැනීමේ අරමුණින් වාහන ලියාපදිංචි අංකය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ රථවාහන දඩ පිළිබද දැනගැනීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.

ඔබට ඔබේ දඩ නිකුත් කිරීමේ අංකය සහ වාහන ලියාපදිංචිය අංකය සමග ඔබට වැටී ඇති දඩයේ ස්වභාව දැනගැනීමේ හැකියාව හිමිවනවා.

එසේම වාහන ලියාපදිංචි අංකය සමග 9658 9658 යන දුරකතන අංකය ඇමතීමෙන් ඔබට විස්තර දැනගැනීමේ හැකියාව ලැබෙනවා.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ පසුගිය මාස 12 තුළ නිකුත් කළ දඩ සම්බන්ධ තොරතුරු ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

ඒ සදහා පහත Link වෙත ප්‍රවේශ වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »